This website uses cookies to personalize content and analyse traffic in order to offer you a better experience. Cookie policy
Study any topic, anytime. Explore thousands of courses for the lowest price ever!
Explore a variety of fresh topics
Find the right course for you
Learn on your schedule
ජීවිතයේ වැදගත් කඩඉම් විභාගයක් වන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට වානිජ විෂය ධාරාවෙන් ගිණුම්කරණ විෂයයට පෙනී සිටින ඔබට සීමිත සමාගම් වල මූල්‍ය ප්‍රකාශ වැදගත් විෂය කොටසක් වන්නේ හේතු සාධක කීපයක් නිසාය. එසේ කියන්නට හේතු වූ කරුණු පහත පරිදි පෙළ ගැස්විය හැක.
Compare
Free
Spedd revision class demcember month vedios
Compare
₨3000₨2000
ශක්ති විද්‍යාව පාඩම සීග්‍ර පුනරීක්ශනය
Compare
₨1000₨500
Compare
₨500₨300
සියළුම කාබනික සංයෝග වල තාප වියෝජන හා ජල ද්රාව්යතාවයන් ඇසුරින් ලැබෙන ප්‍රශ්න සදහා පිලිතුරු සැපයීමට අවශ්‍ය කරන සියළුම විෂය කරුණු මෙම වීඩියෝව ඇසුරින් පැහැදිලි කෙරේ.
Compare
₨500₨300
උසස් පෙළ විෂය නිර්දේෂයට අයත් බහුඅවයවික 10 න් සෑම අවුරුද්දකම විමසන ගැටළුවට පිලිතුරු සැපයීමට අවශ්‍ය සිද්ධාන්ත හා පසුගිය බහුවරණ විශාල ප්‍රමාණයක් මෙහි සාකච්චා කර ඇත.
Compare
Free
විභාගයට අදාල අනිවාර්ය ප්‍රශ්න සාකච්චා කිරීම මෙම වීඩියෝ පාඩම් මාලව තුල සිදුකෙරේ.
Compare
₨5000₨2500
කාබනික රසායනය සියළුම ප්‍රශ්න සදහා අවශ්‍ය වන සිද්ධාන්ත කොටසක් වන සමාවයවිකතාවය සිද්ධාන්තය මෙම කොටසින් ආවණය වේ. මෙම කොටස හා කාබනික සංයෝග හදුනාගැනීම් කොටස නැරඹූ විට ඔබට 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට සාර්තකව මුහුණ දිය හැකිය.
Compare
₨500₨300
කාබනික රසායනය වේගවත්ව ඉතා කෙටි කාලයකින් නැවත අධ්‍යයන කිරීම මෙහිදී සිදු කෙරේ. සුවිශේෂී ගැලීම් සටහන්(Flow Chart) ක්‍රමයක් මගින් කාබනික රසායනය ප්‍රතික්‍රියා මෙහිදී ඉදිරිපත් කෙරේ.
Compare
₨2000₨1200
විද්‍යුත් රසායනය පාඩම වේගවත් පුනරීක්ෂණය/ ඉතාම කෙටි කාලයකින් විද්‍යුත් රසායනයට අදාල සිද්ධාන්ත සියල්ල ආවරණය කෙරෙන අතර පසුගිය අවුරුදු කිහිපයක ප්‍රශ්න පත්‍ර සාකච්චා කිර්‍රිම තුලින් පහසුවෙන් විභාග ප්‍රශ්න පත්‍ර වලට පිලිතුරු සැපයීමට අවශ්‍ය පසුබිම සැකසේ.
Compare
₨1000₨500
විෂමජාතීය කලාප සමතුලිතතාවය(රවුල්නියමය) ට අදාල සියලූම සිද්ධාන්ත කෙටියෙන් සාකච්චා කර ඇත. පසුගිය අවුරුදු 5 ක විභාග ප්‍රශ්න ද අවසන් කොටසේ සාකච්චා කර ඇත.
Compare
₨800₨500
සරල සංයෝග නාමකරණය පලමු කොටස
Compare
₨3000₨2000
2022 පුණරීක්ෂණ පන්තියේ පලමු මස වීඩියෝ මෙම කොටසෙහි අන්තර්ගත වේ. පලමු ඒකකයට අදාල සියළුම සිද්ධාන්ත මෙහිදී ආවරණය වේ
Compare
₨2500
අම්ල භෂ්ම අනුමාපන වල සිට ඉදිරියට සිද්ධාන්ත හා ප්‍රශ්න සාකච්ඡ්ව
Compare
₨2500₨2000
Kithsiri Kumara
Compare
₨3000₨2000
Kithsiri Kumara
Compare
₨2500₨2000
Sanu Abeysekara
Compare
₨2500
Kithsiri Kumara
Compare
₨3000₨2000
Kithsiri Kumara
Compare
₨800₨500
Kithsiri Kumara
Compare
₨1000₨500
Kithsiri Kumara
Compare
₨2000₨1200
Kithsiri Kumara
Compare
₨500₨300
- Sanu Abeysekara
Write a public review